Friday, May 7, 2010


නම : චාමර මධුසංඛ 

වයස : 2012 මැයි 03 වෙනිදට හරියටම 23 පිරුණා  :)


ගම : කිරිවත්තුඩුව ( හෝමාගම කිට්ටුව ) 

පාසල : 5 වසර වෙනකං කොට්ටාව ධර්මපාල මහා විද්‍යාලය තමයි මගේ පාසල ; ශිෂ්‍යත්වේ සමත් වෙලා කොලඹ රාජකීය විදුහලට ගියා

අන්වර්ථ නාම : ජංජාලචාමර ( internetchamara ) / චම්ස්(z) / මාරයා (තවත් බ්ලොග් ලියන මාරයෙක් ඉන්නවා,එයා නෙවේ !!!!!! :))


දැන් මොකද කරන්නේ ? : දැන් මම කටුබැද්ද ඉංජිනේරු පීඨයේ රසායන සහ සැකසුම් ඉංජිනේරු පාඨමාලාව  (Chemical and Process Engineering) හදාරනවා.